Avatar photo

1965 අප්‍රියල් මස 22 වැනිදා වවන්නප්පුව දංකොටුවේදී උපත ලැබීයල.1971 වසරේ පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විදයාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබන ලදි.1984 වසරේ වේ අධ්‍යාපන වපොදු සහතික පත්‍ර උසස් වප් විභගයෙන් අතතුව අධ්‍යාපන ජීවිතය අවසන් විය. 1975වසරේ "මිහිර" පුවත් පතේ පාසල් වාර්කාකරුවෙකු ලෙස මාධ්‍ය ජීවිතයට අවතීර්ණ විය.1980 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය අරම්හයෙත්සමග පාසල් වියේදීම ඒ හා සමබන්ධ වීය.1981 වසරේදී ගුවන් විදුලි සහත නිවේදකයෙකු ලෙස වැඩ කටයුතු ආරමහ කරන ලද්දේ පාසල් යාමින් අධ්‍යාපන ලබන අතර තුරදීය. 1985 වසරේ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද ජාතික යෞවන සම්මාන උළෙලේ සමස්ථ ලංකා තරගයේ "හොදම නිවේදකයා " බවට පත් විය. මේ කාලය වනවිට ලේක්හවුස් පුවත්පත් ආයතනයට සම්බන්ධ වී නිදහස් ලේඛකයෙකු ලෙස මාධ්‍ය ජීවිතය තව දුරටත් වැඩි දියුණු කිරීම සිදු කරන ලදී.අනතුරුව ලේක්හවුස් ආයතනයේ ආණමඩුව මධ්‍යම සමූහ වාර්තාකරු ලෙස කටයුතු ආරම්භ කරන ලදි.ඒ අතර ජාතික රූපවාහිනිය ආරම්භ කිරීමත් සමඟ ඒ හා සම්බන්ධ විය.ජාතික රූපවාහිනියේ පුත්තලම වාර්තාකරු ලෙස කටයුතු කරන ලදි.පසුව ස්වාධීන රූපවාහිණී සේවය සහ සිරස ආයතනය සමග සම්බන්ද වී වැඩ කටයුතු කරන ලදි. අනතුරුව ලංකාදීප පුවත් පත සමගද එක්ව වැඩ කරන ලදි.මේ වන විට ස්වර්ණවාහිණී,දෙරණ සහ ගුවන් විදුලි මාධ්‍ය ආයතන කීපයක් සමග මෙන්ම අරුණ,ඪෙලිමිලර් පුවත් පත සමග එක්ව මේ වන තුරු වැඩ කටයුතු කරමින් සිටී

9 Articles0 Comments
Bribery

X-Press Pearl කරපු විනාශය සම්බන්ධයෙන් TISL සහ CEJ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට.

එක්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීමේ සිද්ධිය හා ඊට අනුබද්ධිත සෙසු අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට...

Corruption

ප්‍රයෝජනයක් නොගෙන වසරක සිට පුත්තලම දුම්රිය ස්ථානයේ දිරාපත්වන ඉන්දීය දුම්රිය මැදිරි (ඡායාරූප)

මෙරට ධාවන තත්ත්වයට නුසුදුසු මට්ටමේ ඇති ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි 10ක්, වසරකට ආසන්න කාලයක සිට පුත්තලම දුම්රිය ස්ථා නය තුළ වල් වදිමින්...

Corruption

ලක්ෂ 27 ක් බහිරවයෝගිල්ලද?වතුරේ ගහගෙන ගියාද?

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උතුරු මහගම “ශක්ති ප්‍රජා මූල සංවිධානය” විසින් පවත්වා ගෙන යන ජල යෝජනා ක්‍රමයේ නිලධාරීන් විසින් සිදු කර ඇති බව...

Corruption

සතුට අහිමි ළමා උයන……!

මුහුදුකරයේ ජීවත් වන දරුවන්ට විවේකයෙන් ගත කිරීමට සහ ක්‍රියාශීලී දරුපරපුරක් බිහි කිරීමේ අදහස ඇතිව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර ඉරණවිල ඉදිකර ඇති ළමා...

Bribery

පරංගි වැඩක් කරපු පරංගියාවාඩිය ගොවිජන සේවා නිලධාරීන්…..

වගා කටයුතු පහසු කිරීම සදහා ගොවීන්ට ලබා දීමට ගෙනවිත් ඇති යන්ත්‍ර – සූත්‍ර කීපයක් මෙන්ම තවත් මුල්‍යමය වටිනාකමක් ඇති සම්පත් රැසක් පරංගියාවාඩිය ගොවිජන...

Convictions

වයඹ වැව් කපපු හැටි……..!

වයඹ වැව් කපපු හැටි……! වයඹ පළාත තුළ පිහිටි වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් බහුතරයක් සිදු කරණු ලබන්නේ ඛනිජ ද්‍රව්‍ය කැණීම් කිරීම බව රජයේ විගනන...

Convictions

කුණු වැඩක් නිසා ලෝක බැංකුවෙන් දෙන්න තිබූ ඩොලර් ලක්ෂ 07ක් නොලැබෙයි

අරුවක්කාළු ඝන අප ද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කටයුතු විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව සිදු කිරීම හේතුවෙන් ලෝක බැංකුවෙන් ලැබීමට තිබූ ඩොලර් ලක්ෂ 07ක මුදලක්...

Convictions

වාරියපොල ප්‍රාදේශීය සභා වේ අක්‍රමිකතා රැසක් සිදුවී ඇතිබව විගණනයකින් හෙළිවේ

සමෘද්ධිමත් ග්‍රාම රාජ්‍යයක් තම තේමා පාඨය කර ගත් වාරියපොල ප්‍රාදේශීය සභාව තුළ 2020 වසර තුළ දුෂණ සහ අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව විගණන...

Convictions

ගල් අඟුරුවලින් ගහපු ගැහිල්ල

නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී පුද්ගලික ලංසු කරුවෙකු විසින් ලබා දී තිබූ මිලට වඩා වැඩි මිලකට ලංකා නැව්...